දුම්රියේ සිඟමනේ ගිය ලක්ෂපතිනියක් අල්ලයි!

January 2, 2020 at 9:30 pm | by emanisa.lk

දුම්රියේ සිඟමන් යෙදීමේ දී අද (2) අල්ලා ගනු ලැබූ යාචක කාන්තාවක සතුව රුපියල් 214,290ක පමණ මුදලක් තිබී සොයා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.

කිලෝ 10ක ප්‍රමාණයේ හිස් සහල් ඇසුරුමක තිබී සොයා ගනු ලැබූ මෙම මුදලට රු. 5,000 නෝට්ටු 35ක් ද රු. 100 නෝට්ටු 38ක් ද වූ බව දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස