දයාසිරිට සහ හකීම්ට අල්ලහ් දෙවි පිහිටයි….! බදියුදීන්…

January 10, 2021 at 1:23 pm | by emanisa.lk

කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම්ට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් ඉක්මන් සුවය පතයි.

ඔවුන් දෙදෙනාට පෙරටත් වඩා නීරෝගීභාවයක් ලබා ගැනීම සඳහා අල්ලහ් දෙවියන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනා කරන බව ද සඳහන් කරයි.

සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *