රට වෙනුවෙන් මැරෙන්න සූදානම්…! – දමිතා…

June 19, 2022 at 9:28 pm | by emanisa.lk

මේ රට වෙනුවෙන් මැරෙන්න සූදානම් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි.

අරගලයේ දෙවන රැල්ල ඇරඹි බව ද ඇය සඳහන් කරන්නීය.

කොළඹ ගාලු මුවදො පිටියේ දී ඊයේ පැවති විරෝධතාවට එක්වෙමිනි ඇය මෙම අදහස් පළ කළා ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *