දමිතා අබේරත්න අත්අඩංගුවට….!

September 7, 2022 at 9:36 pm | by emanisa.lk

රංගන ශිල්පිනී දමිතා අබේරත්න අත්අඩංගුවට ගෙන ඇත.

ඒ අද (07) සවස දියත උයන පරිශ්‍රය අසල පැවති විරෝධතාවයක් අතරතුර ය.

2022 ජුලි මස පැවැති විරෝධතාවක් අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ සිද්ධිය සම්බන්ධයෙනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *