අරගලයට සල්ලි දුන්නේ ඩයස්පෝරාව…! – දමිතා…

July 24, 2022 at 7:46 pm | by emanisa.lk

අරගලය පවත්වා  ගෙන යාමට උදව් කළේ ඩයස්පෝරාවෙන් බව රංගන ශිල්පිනී දමිතා අබේරත්න සඳහන් කරයි.

‘ඩයස්පෝරාව කියන්නෙ මොකක්ද කියලවත් දන්නෙ නැති මිනිස්සු තමයි අපිට මේ පහර ගහන්නෙ.

සිංහල ඩයස්පෝරාව, දමිළ ඩයස්පෝරාව වගේ ම පිටරටවල ඉන්න අපේම ජනතාවටත් ඩයස්පෝරාව කියල තමයි කියන්නෙ.

මේ අරගලය අරගෙන යන්න අපිට උදව් කළේ ඒ මිනිස්සු. ඒක මට පුද්ගලිකව කරපු උදව්වක් නෙමෙයි.

පිටරටවලින් වගේම ලංකාවේත් මේ ගැන හැඟීමක් තියෙන මිනිස්සු අපිට උදව් කළා. තවමත් ඒ දේවල් කරනවා.’

සතිඅන්ත පුවත්පතක් සමඟ සාකච්ඡාවකට එක් වෙමින් ඈ මේ බව පෙන්වා දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *