සජබ සංවිධායක හිටපු අමාත්‍ය පියසේන ගමගේට අයත් තෙල් පිරවුම් හල් දෙකෙන් තවලම පිරවුම්හලට පියත් කළ තෙල් බවුසරය සඟවා තබේ.
ඊයේ (13) දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සඟවා ඇති බවට ලද තොරතුරු පරීක්ෂණ ආරම්භ කර ඇත.
ඒ බව සැලවීමත් සමග රාත්‍රියේ එම තෙල් බවුසරය පිරවුම් හල වෙත ගෙනැවිත් ඇත. ඊයේ රාත් මරී අදාළ පිරවුම්හලට සීල් තබා ඇති අතර මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත..