තෙල් අර්බුදය අවුළන්න සජබ වැඩ…! සංවිධායක තෙල් බවුසර් පිටින් සඟවයි..!

April 14, 2022 at 1:17 pm | by emanisa.lk

සජබ සංවිධායක හිටපු අමාත්‍ය පියසේන ගමගේට අයත් තෙල් පිරවුම් හල් දෙකෙන් තවලම පිරවුම්හලට පියත් කළ තෙල් බවුසරය සඟවා තබේ.

ඊයේ (13) දහවල් රැගෙන ආ පෙට්‍රල් ලීටර් 13000ක් අඩංගු බවුසරය ඔහුගේ තේ කර්මාන්ත ශාලාවේ සඟවා ඇති බවට ලද තොරතුරු පරීක්ෂණ ආරම්භ කර ඇත.

ඒ බව සැලවීමත් සමග රාත්‍රියේ එම තෙල් බවුසරය පිරවුම් හල වෙත ගෙනැවිත් ඇත. ඊයේ රාත්‍ මරී අදාළ පිරවුම්හලට සීල් තබා ඇති අතර මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇත..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *