තිස්ස කුට්ටිආරච්චි කුක්කුර ජාතකේ බල්ලා වගේයි…! – රෝහිණී කවිරත්න…

November 21, 2021 at 11:12 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි කුක්කුර ජාතකේ බල්ලා වගේ යැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්න පවසයි.

‘බදුල්ලේ තිස්සකුට්ටිආරච්චි කියන්නේ කුක්කුර ජාතකේ රජගෙදර බල්ලාගේ ආත්මයයි. ගෙරි හමේ සුවඳ – චීන අශුචි සුවඳ ආවාම ඉවසන්න බෑ.

අප තථාගතයාණන් වහන්සේ කළා වගේ මී කිරියි – තණ කොළයි කලා දැන් වමනේ කරනවා. පලාතේ ඉන්න බෑ පාර්ලිමේන්තුවම ගඳයි. රජගේදර ඉන්නකල් ගෙරි හම් කාපු බල්ලා මරන්නේ නැතුවා වගේ මේ රජ පවුල ගොවියෝ ටික මරාගෙන කනවා.

ඒක ගැන කිව්වාම චීන අශුචි පොහොර නැනෝ පෙහොර හොරා කාපු රජගෙදර එකා බල්ලා ලිහලා මිනිස්සු පස්සේ පන්නන්න දානවා’

අද (21) රත්තොට පැවති පුවත්පත් සාකච්ඡාවක් අමතමින් ඇය මේ බව පැවසුවාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *