තවත් ඇමැති ධූර 12ක් සූදානම්…! දුමින්දට සහ වජිරටත් කැබිනට් වරම්…!

September 13, 2022 at 7:20 am | by emanisa.lk

තවත් කැබිනට් ඇමැති ධූර 12ක් පත් කිරීීමට සැලසුම් කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

ඒ අතර ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ එජාප සභාපති වජිිර අබෙිවර්ධන ද සිටින බව වාර්තා වෙයි.

පසුගියදා ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් 5කට රාජ්‍ය අමාත්‍ය ධූර හිමි විය.

කෙසේ වුව ද අලුතින් කැබිනට් අමාත්‍ය ධූර හිමි වන බහුතරය පොදුජන පෙරමුණේ බව ද දැන ගන්නට ඇත. සිය දිස්ත්‍රික් නායකයින් සියලු දෙනාට අමාත්‍ය ධූර හිමි විය යුතු බවට එම පක්ෂය ජනාධිපතිවරයාට දැනුම් දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *