ජීවන බරට පොඩි සහනයක්.. උද්ධමනය පහළට…!

March 22, 2024 at 10:55 am | by emanisa.lk

ඉකුත් පෙබරවාරි මාසයේ උද්ධමනය 5.1%ක් වූ බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ජනවාරි මාසයේ උද්ධමනය පැවතියේ 6.5%ක් වශයෙනි. ජනවාරි මාසයේ දී ආහාර කාණ්ඩයේ උද්දමනය 4.1%ක් වූ අතර පෙබරවාරි මාසයේ දී එය 5%ක් දක්වා වැඩි වී ඇත.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ජනවාරි මාසයේදී 8.5%ක් ලෙස වාර්තා වුව ද, පෙබරවාරි මාසයේදී එය 5.1%ක් දක්වා අඩු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *