ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අධ්‍යාපන අමාත්‍යංශ නව ලේකම්වරයා ලෙස මහාචාර්ය කපිල පෙරේරා පත් කළේය.
මහාචාර්ය කපිල පෙරේරා අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් ධුරයට පත්වන විට මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති ලෙස කටයුතු කළේය.
විශේෂත්වය නම් ඔහු 2015 මහා මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණු ජාතික ලැයිස්තු අපේක්ෂකයකු ලෙස ද කටයුතු කළ අයෙකු වීමය.