ජවිපෙ ඉන්නේ කුහකයෝ…! ඔවුන්ගේ ප්‍රධාන සතුරා මමයි..! – මෝටිවේශන් අප්පච්චි….

September 30, 2022 at 11:29 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණට උවමනා රට හැදීමට නොව රටේ බලය අල්ලා ගැනීමට පමණක් බව සංජු සමරසිංහ නොහොත් මෝටිවේශන් අප්පච්චි පවසයි.

ජවිපෙ සිටින්නේ කුහකයින් බවත් ගාලු මුවදොර අරගල භූමියේ දී තමාට එය අත්විඳීමට සිදු වූ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

මෝටිවේශන් අප්පච්චි චෝදනා කළේ, ජවිපෙ අරගලය සිය තනි භුක්තියට ලියා ගැනීමට අරගල භූමියෙන් තමා එළවා දැමූ බවටය.

අද වන විට ජවිපෙ ප්‍රධාන දේශපාලන සතුරා බවට තමා පත්ව ඇති බවත් ඔහු වැඩි දුරටත් හෙළි කළේ යූටියුබ් නාළිකාවක් සමග පැවැති සාකච්ඡාවක දී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *