ගෝඨා මට අත තියන්න ලෑස්ති වෙන්න එපා….! ජනතාව අපේ රැස්වීම් වටා රොක්වෙලා…! – අනුර…

February 3, 2021 at 10:44 pm | by emanisa.lk

මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කොමිසමක් ඔස්සේ තමන්ගේ ප්‍රජා අයිතිය සහ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට උත්සාහ කරන ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

තමන්ට ප්‍රජා අයිතිය හෝ මන්ත්‍රි ධුරය කිසිදු වටිනාකමක් ඇති දේ නොවන බවත් තමන්ගේ අරගලය ඇත්තේ මේ රටේ ජනතාව වෙනුවෙන් බවත් අනුර දිසානායක සඳහන් කරයි.

එහෙත් ගෝඨාභය රාජපක්ෂගේ අනීතික දඬුවමකට යටත් වීමට තමන් සූදානම් නොමැති බවත් විශාල ජනතාවක් තමන් වෙනුවෙන් පෙළ ගැසී ඇති බවත් ඔහු අවධාරණය කරයි.

එහෙයින් ගෝඨාභය මහත්තයෝ කොමිසම් වාර්තාව ගුලි කරල ….. හම්ම්ම් යැයි ද ජවිපෙ නායකයා ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *