ජනාධිපති අද ඉල්ලා අස් වෙනවා…! – වාසු…

July 9, 2022 at 7:05 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හෙට දිනයේ ධුරයෙන් ඉවත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර ඊයේ (08) සඳහන් කළේය.

ජනාධිපතිවරයා එසේ ධුරයෙන් ඉවත් වනු ඇති බවට තමනට තොරතුරු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාට ගෙදර යා යුතු බව සියලු දෙනාම දැන් පවසන බව ද හෙතෙම පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හිටපු ඇමැතිවරයා මේ අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *