ජනපති ගෝඨාභය සොවාන් වෙලා…! එතුමාගේ මෑණියන් රුවන්මැලි සෑයේ දේවතාවියක්…! අනාගත නියත ජනපති බැසිල්….! – ආධ්‍යාත්මවේදී පොහොට්ටු මන්ත්‍රී…..

April 1, 2021 at 11:00 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෝවාන් මාර්ගඵලලාභියෙක් බව අධ්‍යාත්මවේ දී, ශ‍්‍රාස්ත‍්‍රපති, ආචාර්ය, ග්‍රේෂන් කෙරමිනියගේ සඳහන් කරයි.

ඔහු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභාවේ මන්ත්‍රීවරයෙක් බව ද කියැවෙය‍ෙ

මහින්ද රාජපක්ෂගේ මෑණියන් රුවන්මැලිසෑයට අධිපති දෙවි කෙනෙක් බව ද ඔහු එහිදී කියා සිටී.

අනාගතයේ නියත ජනපති බැසිල් රාජපක්ෂ බව ද ඔහු ප්‍රකාශ කරයි.

එම දේවතාවිය සිය දේව මෑණියන් බවත් සෑම දිනක ම රාත්‍රීයක ම තමා අමතන බවත් හෙතෙම පවසයි.

පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයා ද ඔහු ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස