ජනතාව වෘෂණ කෝෂ විකුණං කන තැනට වැටිලා..! – මුජිබර් රහුමාන්..

December 3, 2022 at 10:17 pm | by emanisa.lk

ජනතාව සිය වෘෂණ කෝෂ විකුණා ජීවත් වන තැනට රට වැටී ඇතැයි සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

දරුවන්ගේ අවශ්‍යතා ඉටුකර ගත නොහැකි තැන සිය ශරීරාංග විකුණා දමා ජීවන් වන්නට ජනතාවට සිදුව ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද රට එතැනට පත් කළ අය ඉතා ම හොඳින් ජීවන් වන බවට ද මුජිබර් රහුමාන් චෝදනා කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *