ජනතාව සිටින්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග බව ඊයේ පැවති මැයි දින රැලියේදී සහතිකයක් ලැබුණුුු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ඉදිරි මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් සංවිධානයක් ඇති කරන බවත් ඒ සදහා සියල්ල සූදානම් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.
රට රකින ජන පවුර ” තේමාව යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින රැළියට එක් වෙමින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව පැවැසිය.
ගම්පහ නගර සභා පිටියේ දී මෙම රැස්වීම පැවැත්විණි.