ජනතාව පාරට බැහැල සුඩාන අගමැති ගෙදර යැව්වා..! මෙහෙත් කලින් යවන්න ඕන නම් පාරට එන්න..! – අනුර…

January 5, 2022 at 11:04 am | by emanisa.lk

අවු. 05ක් සඳහා බලයට පත්කළ සුඩාන අගමැතිවරයා ද ජනතාව එක්ව ගෙදර යවා ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

සුඩාන ජනතාව පාරට බැස අගමැති ගෙදර යැවූ බවත් ලංකාවේ ආණ්ඩුව ද කලින් ගෙදර යැවීමට උවමනා නම් ජනතාවට පාරට බසින්නැයි ජවිපෙ නායකයා ඉල්ලා සිටියේ ය.

ජනතාව ලෑස්ති නම් තමන් ද ලෑස්ති බවත් මෙය විය යුත්තේ එසේ බවත් අනුර දිසානායක අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *