ජනතාව ගෙදර යැවූ හිටපු මන්ත්‍රීවරු 29කට විශ්‍රාම වැටුප් නෑ!

August 11, 2020 at 12:27 pm | by emanisa.lk

2015 වසරේ පාර්ලිමේන්තුවට තේරි පත්වූ 29 දෙනෙකුට විශ්‍රාම වැටුප අහිමි වී තිබේ. ඒ අවුරුදු 05ක ධුර කාලයක් සම්පූර්ණ නොකළ නිසාය. ඒ අතර සිටින වැඩි පිරිසක් එක්සත් ජාතික පක්ෂය යටතේ තේරි පත් වූ අය වන අතර අනෙක් පක්ෂවල අය ද සිටිති.

එක්සත් ජාතික පක්ෂය

Malik Samarawickreme

Hirunika Premachandra

Chathura Senaratne

Ananda Aluthgamage

Bandu lal Bandarigoda

Chandima Gamage

Karunaratne Paranavithane

Daya Gamage

Ashu Marasinghe

Saman Rathnapriya

Nadaraja Thilakesh

Mohamed Mansoor

Sisira Kumara

Nalaka Kolonne

Thusitha Wijemanne

Sandeep Samarasinghe

M. Navavi

M. Salman

Mayantha Dissanayake

Professor Jayampathi Wickremeratne

පොදුජන එක්සත් පෙරමුණ

Niroshan Premaratne

Manoj Sirisena

Malith Jayatileke (National List)

ජනතා විමුක්ති පෙරමුණ

Nalinda Jayatissa

දෙමළ ජාතික සන්ධානය

Shanthi Sri Skantharaja

Sivaprakasham Sivamohan

Kaveendran Kodeeshwaran

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස