චීනය තවත් සිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 1.6ක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට තීරණය කළ බව චීන තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ එන්නත්කරණ කටයුතු තවත් වේගවත් කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණ බව ද ඔවුහු පවසති.
චීනය දුෂ්කරතාවලට මුහුණපෑ අවස්ථාවේ තමන් වෙත ශ්‍රී ලංකාව දැක්වූ සහයෝගය කිසි විටක අමතක නොකරන බව චීනය වැඩි දුරටත් පවසයි.
මීට පෙර ද චීනය ශ්‍රී ලංකාවට එන්නත් ලක්ෂ ගණනක් පරිත්‍යාග කළේ ය.
#China decides to donate another 1.6 million doses of #Sinopharm #vaccine to #SriLanka in coming weeks to help further speed up the island's #VaccinationDrive
We always remember all the support received from Sri Lanka when China was in trouble.
Come on Lanka! #TogetherWeCan pic.twitter.com/08MY0xZ2vH
— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) July 15, 2021