ගෝල්ෆේස් විරෝධතාව ආරම්භ කළේ අපි…! දැන් ඒක බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් වෙලා..! – පූජ්‍ය කිරුළුපන ධම්මවිජිය හිමි

April 13, 2022 at 9:43 am | by emanisa.lk

ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර ආරම්භ කළ විරෝධතාව මේ වන විට සිංහල බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි පූජ්‍ය කිරුළුපන ධම්මවිජිය හිමි පවසයි.

එහි ආරම්භක දිනයේ දී තමා ද ඊට එකතු වූ බවත් අනතුරුව පෙර යොදාගත් ධර්ම දේශනා මාලාවක් සඳහා විදෙස්ගත වීමට සිදු වූ බවත් එහිමියෝ පවසති.

මේ අවස්ථාවේ ලංකාවේ සිටියේ නම් හොඳ යැයි තමන්ට සිතෙන බවත් අරගලය මේ වන විට සිංහල බෞද්ධ විරෝධී බලවේග අතට පත්ව ඇති බවත් ධම්මවිජය හිමි හෙළි කරයි.

උපුල් ශාන්ත සන්නස්ගල දළදා මාළිගාවේ දේපළ රාජසන්තක කිරීමට යෝජනා කරන විට කාදිනල් හිමි පාස්කු ප්‍රහාරය් ඇරියස් කවර් කිරීම සඳහා අරගලය අවභාවිත කරන බවට ද වීඩියෝවක් නිකුත් කරමින් ධම්මවිජය හිමි චෝදනා කරයි.

https://www.youtube.com/watch?v=CUM_5_mMyDA

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *