ගෝඨාභයට ප්‍රබල ආණ්ඩුවක් දෙන්න එපා! රටට හොඳ දුර්වල ආණ්ඩු තිබීමයි! – ජවිපෙ

July 20, 2020 at 1:13 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට දුර්වල ආණ්ඩුවක් හදා දීම ප්‍රමාණවත් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

අධික බලය අධික දූෂිත බවත් විනාශකාරී බවත් පවසන ජවිපෙ නායක අනුර දිසානායක වැඩි දුරටත් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂගේ පක්ෂයට අඩුවෙන් ඡන්ද ලබා දුන්න ද ඔහුගේ ජනාධිපතිකම නැති නොවන නිසා එ් ගැන කලබල විය යුතු නැති බවය.

ආණ්ඩු පක්ෂයට අධික බලය ලැබුණු විට විනාශකාරී බව පවසන අනුර දිසානායක අවම බලයක් තිබූ 2005-2010 ආණ්ඩුවට වඩා 2010-2015 ආණ්ඩුව දූෂිත බවය. ජේ.ආර්.ගේ 5/6ක බලයක් තිබුණු ආණ්ඩුව කළු ජූලිය ඇති කර යාපනය පුස්තකාලයට ගිනි තැබීම සිදුකළ බව ද සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස