ගෝඨයි මහින්දයි කනෙන් අල්ලලා එළියට දාන්න ඕන…! – අප්පච්චි මළෝ….

April 30, 2022 at 7:58 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ එළවා දැමිය යුතු බව විජිත් විජයමුණි සොයිසා පවසයි.

ඔවුන් දෙදෙනා තනතුරු අතහැර නොයන්නේ නම් කනෙන් අල්ලා එළියට ඇද දැමිය යුතු බවයි, හිටපු ඇමැතිවරයා අවධාරණය කළේ.

සමගි ජන බලවේග කටාන ආසන සංවිධායක විජයමුණි සොයිසා මේ බව ප්‍රකාශ කළේ මහනුවර සිට කොළඹ බලා ඇදෙන නිදහසේ පා ගමනට එකතු වෙමිනි.

එම පෙළපාළියට අප්පච්චි මළෝ යැයි රථයක බැනරයක් සවි කර එකතු කර තිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *