ගුරුවරියන්ට සාරිය අනිවාර්ය කරයි..!

November 23, 2022 at 2:08 pm | by emanisa.lk

ගුරුවරියන් සඳහා සාරි අනිවාර්ය කරමින් චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නිහාල් රණසිංහ පවසයි.

එය අද ම (23) නිකුත් කරන බවයි, ලේකම්වරයා ප්‍රකාශ කළේ.

පසුගිය දිනක ගුරුවරියන් කිහිප දෙනෙකු මෙතෙක් පැවැති සම්ප්‍රදාය කඩමින් සාරි වෙනුවට සාය හැට්ට හැඳ පාසැලට පැමිණීම එයට හේතු වී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *