ග්‍රහචාරය අනුව ආසියානු කුසලනේ ලංකාවට…! T20 ලෝක කුසලානේ දිනන්නෙත් අපේ කොල්ලෝ….!

September 10, 2022 at 9:54 am | by emanisa.lk

ලබන එකොළොස් වන ඉරිදා ඩුබායි හිදී පැවැත්වෙන ආසියානු කුසලාන අවසාන මහා තරගයේ දී පකිස්ථානය පරදා ශ්‍රී ලංකා කණ්ඩායම ජ්‍යෝතීෂ විද්‍යාත්මකව ග්‍රහචාරයට අනුව බලන කල නියත වශයෙන් ම ජයග්‍රහණය කරන බව
ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී බී.ජි.පි. කරුණාරත්න සඳහන් කරයි.

එපමණක් නොව ඉදිරියේදී පැවැත්වෙන T20 ලෝක කුසලානය ද ශ්‍රී ලංකාව දිනා ගන්නා බව සඳහන් කරන ජ්‍යෝතීර්වේදී කරුණාරත්න, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව ආන්දෝලාත්මක අනාවැකි රැසක් ද පළ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *