අවු. 86ක රාජපක්ෂ දේශපාලන අවසන්…! – සුමනදාසගෙන් අනාවැකියක්….

April 11, 2022 at 6:29 am | by emanisa.lk

රාජපක්ෂ දේශපාලනය අවසන් වනු ඇති බවට රාජපක්ෂ පවුලේ හිටපු දෛවඥ සුමනදාස අබේගුණවර්ධන කියා සිටියි.

අනුරාධපුරේ ඥානවතී විසින් වසර 86ක දේශපාලනය සදහට ම අවසන් කරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

හිටපුු රාජකීය දෛවඥයා මේ බව සඳහන් කරන්නේ තම සමාජ ජාල කිරීමේ සටහනක් තබමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *