පන්සලේ බුදු පිළිමේ බෙල්ල කැඩුවත් අපි නිහඬව ඉන්නවා…! – ගාලු මුවදොරින් ප්‍රතිඥාවක්…

April 26, 2022 at 12:19 pm | by emanisa.lk

ගාලු මුවදොර විරෝධතා භූමියේ තරුණයකු විසින් එහි සිටින පිරිසෙන් ප්‍රතිඥාවක් ලබා ගත් වීඩියෝවක් සමාජ මාධ්‍යවල සැරසරයි.

එහි සඳහන් වන්නේ බෞද්ධයින් වන තමන් ගමේ පන්සලේ බුදු පිළිමයේ බෙල්ල කැඩුව ද දෙමළ මුස්ලිම් තරුණයකුට අත නොතබන බවයි.

උතුරු නැගෙනහිර බුදු පිළිම ඉවත් කරගනු යන සටන් පාඨ ද උතුරු නැනෙහිර උද්ඝෝෂණවල දැකගත හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *