ගංජා වවලා රට පටවලා රට ගොඩගන්නවා..! – සංචාරක රාජ්‍ය ඇමැතිනී

September 8, 2022 at 5:53 pm | by emanisa.lk

රටේ ජනතාවට සහන දීමට නම් රටට ඩොලර් ගෙන ඒම අනිවාර්ය බව නව සංචාරක රාජ්‍ය ඇමැතිනී ඩයනා ගමගේ පවසයි.

කංසා වවා පිට රට යවා රටට විශාල ඩොලර් ප්‍රමාණයක් ගෙන ආ හැකි බව තමන් විශ්වාස කරන බව ද ඇය අවධාරණය කළාය.

අද දිනයේ ලද ඇමැති ධූරයත් සමග එම කටයුතු කර ගැනීම පහසු වන බවයි, ඩයනා ගමගේ ප්‍රකාශ කළේ.

අද (08) උදෑස රාජ්‍ය ඇමැති ධූරයෙහි දිවුරුම් දී ජනාධිපති ලේකම් කාර්යාලයෙන් නික්ම යන අවස්ථාවේ ඇය මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *