කොළොඹ කොරෝනා ව්‍යාප්තිය අඩුවන ලකුණු!

December 4, 2020 at 10:59 am | by emanisa.lk

ඉදිරියේ දී කොළඹ මහා නගර සභා සීමාව තුළ කොරෝනා වෛරස ව්‍යාප්තිය ඉදිරියේදී අඩුවනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විශ්වාසය පළ කරයි.

එම බලප‍්‍රදේශයේ පුද්ගලයින්ගෙන් ලබාගන්නා ජෛව සාම්පලවල වෛරස් මට්ටම පහළ අගයක තිබීම හේතුවෙන් එම නිගමනයට එළැඹිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *