කොළඹ මාලිමා මනාප ලැයිස්තුව මෙන්න! පාඨලීට මනාප 65 000යි!

August 7, 2020 at 11:16 am | by emanisa.lk

කොළඹ සමගි ජන බලවේගයේ මනාප ප්‍රතිඵල නිකුත් වී තිබේ. එහි ප්‍රථම ස්ථානය සජිත් ප්‍රේමදාසට හිමිව තිබේ. ජයග්‍රාහී මනාප සටහනේ මනෝ ගනේෂන්ට ඉහළින් පාඨලී රණවක සිටි.

Sajith – 305,744

Marikkar – 97,116

Mujibar – 87,589

Harsha – 82,945

Patali – 65,574

Mano – 62,381

 

Fowzi – 48,701

Hirunika – 44,989

Eranda – 40,943

Janathan – 36,191

Sujeewa – 30,572

Lenard – 24,529

Kanishka – 22,354

Ram – 21,354

Niroshan – 19,924

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස