කොවීඩ් එන්නත එපා කී කී රතන හිමි කලින් ම විදගෙන වැඩලා….!

February 18, 2021 at 7:48 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමි ඊයේ කොවිඩ් සඳහා ඇස්ට්‍රසෙනිකා එන්නත ලබා ගෙන තිබේ. ඒ කොළඹ යුද හමුදා රෝහලේ දී ය.

කෙසේ වුව ද එහිමියන් මෙයට පෙර පවසා තිබුණේ තමන් කොරෝනා වෛරසයට බය නැති බවත් එන්නත ලබා නොගන්නා බවත් ය.

ඉඟුරු කොත්තමල්ලි පානය කරන බවත් නිරෝධායන නීති අනුගමනය කරන බවත් සඳහන් කළ රතන හිමි එහි දී වැඩි දුරටත් සඳහන් කළේ එන්නත ද බිස්නස් එකක් බව ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *