කොටි කොඩි ජිනීවාහි එසවෙද්දි, සිංහ කොඩි පාපිසි ජාත්‍යන්තර වෙළෙඳපොළේ….!

March 12, 2021 at 12:22 pm | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය යොදා සකස් කරන ලද පාපිස්සක් අන්තර්ජාල වෙළෙඳපොළ වෙත නිකුත් කර තිබේ.

ලොව ප්‍රකට Amazon වෙබ් අඩවිය විසින් එම පාපිස්ස ඇමරිකානු ඩොලර් 12 කට මිල නියම කර තිබේ.

කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරන්නේ මෙය ශ්‍රී ලංකා වෙළදපොලට නිකුත් කළ හොත් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනුම්වත් කර ඇති බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *