කෘෂි නිෂ්පාදන ආනයන තහනම ආපසු හරවන්නේ නෑ! – ජනපති

September 1, 2020 at 2:10 am | by emanisa.lk

කෙටි කාලීන අපහසුතාවන්ට පත් වූවද ග‍්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් ගොවි ජනතාව නගා සිටුවීමට ගත් පියවර ආපස්සට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි. 

මිල පාලනයට හෝ පහත හෙලීමට, කහ සහ සෙසු භාණ්ඩ ආනයනය කළ හොත්, කිසිඳු දිනෙක අපේක්ෂිත අරමුණට ලඟා විය නොහැකි බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

අද දහවල් ජනාධිපති කාර්යාලයේ පැවැති ජිවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ මංගල රැස්වීමේදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස