ආණ්ඩුවෙන් සේනා දළඹුවන් නසන සරල ප්ලෑනක්! බඩ ඉරිඟු වගා නොකර ඉන්න!

January 27, 2019 at 3:05 am | by admin

නැවත දැනුම් දෙන තුරු යළ කන්නය සඳහා බඩ ඉරිඟු වගා නොකරන ලෙස කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර සේනා දළඹුවන් සහිත බඩඉරිඟුවලින් සත්ව ආහාර නිෂ්පාදනය කරන බවට ද කන්කුන් මුකුණුවැන්න තම්පලා ගොටුකොළ ආදී වගාවන් වෙත සේනා දළඹුවන් බෝවී ඇති බවට ද වාර්තා ලැබෙයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *