කුලියාපිටියට වොක්ස්වැගන් එන්නේ නෑ! වෙන කීර්ති නාමයක් සහිත සමාගමක් එනවා! – මලික්

June 20, 2019 at 5:26 pm | by emanisa.lk

කුලියාපිටියේ වොක්ග්වැගන් කාර් සමාගම සඳහා වෙන් කළ ඉඩමට වොක්ස්වැගන් සමාගම නොඑන බවත් වෙනත් කීර්ති නාමයක් සහිත ආයතනයක් ගෙන්වා ගැනීමට ආයෝජකයා කටයුතු කරන බවත් අමාත්‍ය මලික් සමරවික්‍රම පවසයි.

අද (20) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය. මේ වන විට එහි පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම ආරම්භ කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස