කට්ටි පැන්න ජීවන්ත පීරිස් පියනම උසාවියට…!

August 12, 2022 at 12:01 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලයෙහි නායකයෙකු ලෙස සැලකෙන ජීවන්ත පීරිස් පියතුමා නීතිඥවරයෙකු මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් වී තිබේ.

අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විරෝධතාවක් පැවැත්වීම සම්බන්ධයෙන් නඩුවක සැකකරුවකු ලෙස ඔහු නම් කර තිබිණි.

වරෙන්තු නිකුත් කළ ද ජීවන්ත පීරිස් පියතුමා සති ගණනාවක් තිස්සේ අධිකරණය මග හරිමින් සිටි අතර පොලිසිය ස්ථාන කිහිපයක් පරික්ෂා කළ ද ඔහු අත්අඩංගුවට ගත නොහැකි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *