එමිල් කාන්තන් ත්‍රස්තවාදයෙක් නෙමෙයි…! ආරක්ෂක ලේකම්ගෙන් ගැස්ට්ටුවක්…

October 24, 2023 at 3:36 pm | by emanisa.lk

ත්‍රස්තවාදය හා සම්බන්ධ ක්‍රියාකාරකම් නිසා අසාදු ලේඛනගත කර සිටි රමේෂ් හෙවත් නික්ලාපිල්ලෛ ඇන්තනි එමිල් ලක්ෂ්මි කාන්තන් සහ මුරුගෙසු ශ්‍රී සන්මුගරාජා එම ලැයිස්තුවෙන් ඉවත් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

ඔහුට එරෙහිව අන්තර්ජාතික පොලිසිය විසින් රතු නිවේදනයක් ද නිකුත් කරනු ලැබ තිබිණි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න විසින් එම ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත.

එමිල් කාන්තන් කොටි සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නායකයෙකු ලෙස මෙයට පෙර හඳුන්වා දී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *