එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීකමට සිව්කොන් සටනක්! සියල්ලන්ට ඉදිරියෙන් සිට රවී දැඩි සටනක!

August 9, 2020 at 6:33 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට හිමිවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා සිව්කොන් සටනක් ආරම්භ වී ඇති බව වාර්තා වෙයි.

රවි කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, දයා ගමගේ සහ නවීන් දිසානායක අතර මෙම සිව්කොන් සටන ආරම්භ වී ඇත.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය තමන්ට අවශ්‍යම බවට රවි කරුණානායක එක්සත් ජාතික පක්ෂ නායකත්වයට බලපෑම් කර ඇති බවද වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස