එක පාරක් මම ජනාධිපති කරන්න…! අප්ෂට් වුණත් අවුරුදු 05යි නේ..! – අනුර…

October 24, 2023 at 11:31 am | by emanisa.lk

එක වරක් ආණ්ඩු බලය තමන්ට ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක පවසයි.

වසර 05ක් සඳහා බලය දෙන දෙන එම තීන්දුව වැරදුණත් පසුතැවිය යුතු නැති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

75 වසරක් තිස්සේ වැරදි තින්දු ගත් නිසා වසර 05ක් සඳහා සිය පක්ෂයට බලය ලබා දී අත්හදා බැලීමක් සඳහා කාලය පැමිණ ඇති බව අනුර දිසානායක ප්‍රකාශ කරයි.

පවතින ක්‍රමය වෙනස් කළ යුතු නම් ඒ සඳහා විශ්වාසය තැබිය යුතු එකම ව්‍යාපාරය ජාතික ජන බලවේගය බව ද ඔහු වැඩි දුරටත් කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *