මාලිමා ආණ්ඩුවක් යටතේ හේමා ප්‍රේමදාස චන්ද්‍රිකා බණ්ඩාරනායක පෞද්ගලීකරණය කරනවා..! – ලාල්කාන්ත…

February 24, 2023 at 8:51 am | by emanisa.lk

දැනට රජයට පවරාගෙන සිටින සජිත් ප්‍රේමදාසගේ මෑණියන් වන හේමා ප්‍රේමදාස තම රජයක් යටතේ නිදහස් කර පෞද්ගලීකරණය කරන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග ද දැනට රජය පවරාගෙන ඇතත් තම රජයක් යටතේ ඇය ද පුද්ගලීකරණය කරන බවත් ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද රජය විසින් නඩත්තු කිරීම අතහැර පුද්ගලික අංශයට භාරදෙන බව ද ඔහු කියා සිටියේය.

ලාල්කාන්ත මේ බව කීවේ, පසුගියදා (23) ජාතික ජන බලවේගය විසින් මහනුවර දී පවත්වන ලද ජන රැළියක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *