උසාවි ගිය ඇමැතිලට දඬුවමක් නෑ..! පොළේ ගිය සුසිල් පන්නලා..! මේක ද ප්‍රජාතන්ත්‍රවාදය…? 

January 5, 2022 at 1:27 pm | by emanisa.lk

දෙල්කඳ පොළට ගොස් බඩු මිල වැඩි යැයි කී ඇමැතිවරයා ධූරයෙන් පහ කර ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පවසයි.

එහෙත් කැබිනට් මණ්ඩලයට එරෙහිව උසාවි ගිය ඇමැතිවරුන්ට කිසිදු දඬුවමක් නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා රටට ගෙන එන බව කී එක රටක් එක නීතියක් සංකල්පය ඇමැති මණ්ඩලය තුළ පවා ක්‍රියාත්මක කිරීමට ඔහු අසමත්ව ඇතැයි මන්ත්‍රීවරයා ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *