උදයංග වීරතුංග නැවතත් නීති කඩයි….! යුක්‍රේන ලලනාවන් සමඟ සීගිරි ලලනාවන් අසල ඡායාරූප ගනී…!

January 20, 2021 at 1:05 pm | by emanisa.lk

යුක්‍රේන සංචාරක පිරිසක් සමඟ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සීගිරි සිතුවම් අසල ඡායාරූපයක් ගැනීම සමාජමාධ්‍යවල දැඩි ආන්දෝලනයට ලක්ව තිබේ.

කැමරා ආලෝක දහරා වැදීම පෞරාණික සිතුවම්වලට අහිතකර හෙයින් මෙම ස්ථානයේ ඡායාරූප ගැනීම තහනම් අතර එ් බව සඳහන් කරමින් අසල පුවරුවක් ද සවි කර තිබේ.

කෙසේ වුවද උදයංග වීරතුංග ඒ අසල සිට ඡායාරූපයක් ගෙන තිබේ. සෙසු අයට බලපාන රටේ පොදු නීතිය උදයංග වීරතුංගට බලපාන්නේ නැති දැයි සමාජමාධ්‍යවල ප්‍රශ්න කරමින් ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *