උකුස්සෝ ටික අලුත් නාඬගමක් නටනවා! මේ පාර අඬලා දිනන්නයි ලේස්තිය! – ශෂීන්ද්‍ර

July 27, 2020 at 11:05 pm | by emanisa.lk

පසුගියදා බුත්තල ප්‍රදේශයේ දේශපාලන වේදිකාවක එක්තරා අපේක්ෂකයෙක් කිඹුලෙක් වගේ හැඬුවේ යැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ පවසයි.

අගෝස්තු 05 වෙනිදාට පෙර තමා ඝාතනය කිරීමේ සැලසුමක් ඇතැයි කී ඔහු වැනි කබරයෙකු වෙනුවෙන් උණ්ඩයක් වැය කිරීම අපරාධයක් යැයි ඔහු සඳහන් කරයි.

තව දින දෙකක් ඇතුළත පොළොන්නරුවේ සිටින ඔවුන්ගේ නායකයා ද හඬන විශ්වාස යැයි ඔහු පෙන්වා දෙයි.

පසුගියදා මහ ලේකම්වරයා ද වේදිකාවක නැඟ හඬනු තමා දුටුවේ යැයි ඔහු සිහිපත් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස