ඉන්ධන මිල වැඩි කිරීම… උදේ ම හොඳයි…හවස නරකයි…! – මහින්ද පතිරණට දැඩි ප්‍රහාරයක්…

June 13, 2021 at 9:05 am | by emanisa.lk

ඉන්ධන මිල වැඩි කිරීම සාධාරණීකරණය කරමින් ඊයේ උදෑසන සිය ෆේස්බුක් පිටුවේ පෝස්ටුවක් පළ කළ මහින්ද පතිරණ අනතුරුව පෝස්ට් කිහිපයක් පළකරමින් ඊට සපුරා එරෙහි මතයක් වෙත තල්ලු වී ගියේ ය.

එහි දී ඔහු සඳහන් කළේ තෙල් මිල වැඩි කිරීම ඔස්සේ ජනතාවගේ ජීවන බර දෙගුණ වූ බව ය. තෙල් මිල ඉහළ නංවන්නේ නැතිව ගැටලුව විසඳා ගැනීමට කිසිවක් සිදුක නොමැති බව ය.

කෙසේ වුව ද මෙම පරස්පර මත දැක්වීම නිසා ෆේස්බුක්හි ඔහුට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *