අද මධ්‍යම රාත්‍රීයේ සිට ඛනිජ තෙල් මිල ඉහළට…! පෙට්‍රල් රු. 20කින් ඩීසල් භූමිතෙල් රු. 7කින්….!

June 11, 2021 at 10:18 pm | by emanisa.lk

අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ඛනිජ තෙල් මිල ඉහළ නැංවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රු. 20කින් ද ඔක්ටේන් 95 රු. 23කින් ද ඉහළ යනු ඇත.

ඩීසල් ලීටරය රු. 7කින් ද සුපර් ඩීසල් රු. 12කින් ද භූමිතෙල් රු. 7කින් ද ඉහළ යාමට නියමිත ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *