ඇමැති සනත් නිශාන්තට දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානය…!

February 7, 2021 at 8:01 am | by emanisa.lk

ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරාට සම්මානයක් හිමිව තිබේ.

ඒ ලංකාභිමානී, ජාතිකාභිමානී, දේශපාලන විද්‍යා දර්ශන ශිරෝමනී ගෞරව සම්මානයයි.

මෙහි දැක්වෙන්නේ මහා සංඝරත්නය විසින් එම සම්මානය ඇමැතිවරයාට ලබා දුන් අවස්ථාවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *