ඇමති එරාන් නීති කඩමින් මැතිවරණ ප්‍රචාරණයේ! ජනතාව හූ කියා පන්නා දමති! (video)

November 15, 2019 at 11:30 pm | by emanisa.lk

ඇමති එරාන් වික්‍රමරත්න අද (15) දිනයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා මොරටුව ප්‍රදේශයේ ගෙන් ගෙට යාමේ සිද්ධියක් වාර්තා විය.

මැතිවරණ ප්‍රචාරක කටයුතු තහනම් පසුබිමක සිදු වූ මෙම නීති විරෝධි කටයුත්තට ප්‍රදේශවාසී ජනතාව එරෙහි වූ අතර ඇමතිවරයා ආපසු හැරී ගියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස