ඇමතිකම ගැන නෙමේ ජාතිය ගැන හිතන්න! අයිතිවාසිකම් දිනාගන්න අපට එකතු වෙන්න! – සමගි බලෙන් සබ්‍රිට ඇරයුම්….

December 23, 2020 at 2:16 pm | by emanisa.lk

ඇමතිකම පැත්තකට දමා ඔබේ ජාතියේ අයිතීන් දිනාගැනීම සඳහා තමන් සමග එකතු වන ලෙස මේ සිංහල ආණ්ඩුවේ සිටින මුස්ලිම් ජාතික අධිකරණ ඇමැති අලි සබ්‍ර්ගෙන් තමන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයේ කුමාර වෙල්ගම පවසයි.

කුමාර වෙල්ගම එම ඉල්ලීම කරන ලද්දේ අද (23) මුස්ලිම් මෘතදේහ ආදාහනයට එරෙහිව ඒවා භූමදානය කිරීමට ඉඩ දෙන ලෙස ඉල්ලමින් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය අතරතුර ය.

අධිකරණ අමාත්‍ය අලි ෂබ්‍රි තමන්ගේ ගම් ප්‍රදේශයේ පුද්ගලයකු බව ද එහි දී වෙල්ගම සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *