ආසාදිත ඇමැතිනි පවිත්‍රා ළඟට යන්න දෙන්න….! කාලි මෑණි වරමින් වරු තුනෙන් සුවපත් කර පෙන්වමි…! – ධම්මික බණ්ඩාර….

January 26, 2021 at 8:18 am | by emanisa.lk

කොරෝනා ආසාදිතව සිටින ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ළඟට යාමට අවස්ථාව ලබා දුනහොත් වරු තුනෙන් ඇයගේ රෝගය නිට්ටාවට සුව කර දෙන බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

“හික්කඩුව නිකේතනයක නිරෝධායනය වෙමින් සිටින ගරු පවිත්‍රා ඇමතිතුමිය ළඟට යාමට අවස්ථාව දුනහොත් කාලි මෑණියන්ගේ වරමින් වරු තුනෙන් ඇමතිතුමියගේ රෝගය නිට්ටාවට සුව කරදෙමි!”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස