ආසාදිතයන් 669ක් සහ මරණ 7ක්! සුවපත් පිරිස විසි දහස පනී!

December 6, 2020 at 7:44 am | by emanisa.lk

ඊයේ (05) රාත්‍රී 10.45 වන විට තවත් කොරෝනා ආසාදිතයන් 669ක් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

එසේ ම ඊයේ තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී ඇති අතර ඉන් මරණ තුනක් ම සිදුව ඇත්තේ නිවසේ ය. ඒ අනුව සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 137 දක්වා ඉහළ ගොස් තිබේ.

මේ වන විට මෙරට සමස්ත ආසාදිතයන් ගණන 27 228 දක්වා ඉහළ ගොස් ඇති අතර 20090 දෙනෙක් පූර්ණ සුවය ලබා තිබේ. තවමත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන පිරිස 7001 දෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *